The hidden aspect of YouTube that is know to none

රු5,500.00

Guys.. මේක ඔයාලට හම්බ වෙලා තියෙන සුපිරිම අවස්ථාවක්. ඔයත් සාර්ථක youtuberකෙනෙක් වෙන්න කැමතිනම් youtube වලින් මුදල් උපයන්න කැමතිනම් youtube වලින් famous වෙන්නේ කැමතිනම් ඔයාට මේක සුපිරි අවස්ථාවක්

මේක youtube program එකක්. අපි මේක නම් කරල තියෙන්නෙ 1000 Youtubers 2024 . මේ program එකට join වෙන්න පුළුවන් 1000 කට විතරයි.

අපිට guarantee කරලා කියන්න පුළුවන් මේ program එකට join වෙන ඔයාට 2024 වන විට ආදායමක් ලබන youtube channel එකක් create කර ගන්න පුළුවන් කියන එක

අපි මෙතනදි මූලිකව කතා කරන්නේ foregin country එකක් target කරලා contact create කරන හැටි

මොකද ඕගොල්ලෝ දන්නවා ඇති ලංකාවේ audiance එක බලන Video එකකට view 100k ආවොත් සාමාන්‍යයෙන් අපිට හම්බෙන්නේ $ 80-120 වගේ පොඩි මුදලක් ඒ කියන්නේ ආසන්න වශයෙන් Rs. 30000 වගේ.හැබැයි ඔයා Norway වගේ Country එකක් වගේ target කලොත් Views 100k වලට $4300 ක් වගේ earn කරන්න පුළුවන් ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 13 වගේ.

ඉතිං ඔයා youtube වලින් ගොඩ යන්න කැමතිනම් ඔයාට මේකට join වෙන්න පුළුවන්.ඒ වගේම අපේ courses ගැන ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම youtubers ලා 30 කට වැඩි ප්‍රමාණයක් recommend කරලා තියෙනවා ඔයාට ඒක අපේ website එකෙන් බලාගන්න පුළුවන්.

Pre recoded lesson නිසා ඕනම වෙලාවක ඕනම වාර ප්‍රමාණයක් නැරඹීමට හැකි විම.

ඒවගෙම අපි මේ program එකට youtubers ලා කිහිප දෙනෙක් සම්බන්ධ කර ගන්නවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් එයාලගෙන් අහලා දැන ගන්න පුළුවන්. ඒවගේම ඔයාලට අපෙන් lifetime support එකක් ලැබෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අපේ group වලට join වෙලා ඔයාට තියෙන ගැටළුව විසද ගන්න පුළුවන්.ඒවගේම ඔයාට Certificate එකක් ලැබෙනවා.

එහෙනම් ඔයාට දැන් join වෙන්න පුළුවන. Good Luck

Category:

Description

Description 

  • Youtube කියන්නේ මොකක්ද ?
  • Youtuber කෙනෙක් විදිහට දැන ගත යුතු නිති රිති මොනවද?
  • Youtube company එකේ history එක මොකක්ද?
  • Youtube channel එකට හරියන නමක් තොර ගන්නේ කොහොමද?
  • Namelix එකෙන් youtube channel එකට නමක් තොර ගන්නේ කොහොමද?
  • Youtube channel එකට හරියන gmail account එකක් හදා ගන්නේ කොහොමද ?
  • 2023 ට ගැලපෙන විදිහට youtube channel එකක් හදා ගන්නේ කොහොමද ?
  • Youtube channel එකක් branded account එකක් බවට convert කරන්නේ කොහොම?
  • youtube channel එකට හරියන logo එකක් channel art එකක් හදාගන්නෙ කොහොමද?
  • logo එක seo කරන්න අවශ්‍ය keyword research එකක් කරන්නේ කොහොමද ?
  • logo එක seo කරන්නේ කොහොමද ?
  • Youtube intro outro පහසුවෙන් හදා ගන්නේ කොහොමද ?
  • අඩු මුදලකින් youtube video හදන්නේ කොහොමද ?
  • Youtube video හදන්න පුළුවන් හොදම category 3 මොකක්ද?
  • 3H model එකෙන් youtube channel එක grow කර ගන්නේ කොහොමද ?
  • International audiance එකක් හරියට target කරන්නේ කොහොමද ?
  • Creative common වලින් වැඩක් ගන්නේ කොහොමද ?
  • International content වලින් අපි වැඩක් ගන්නේ කොහොමද ?
  • Gaming channel එකක් හරියට කරන්නේ කොහොමද ?
  • Sharearable content හදන්නේ කොහොමද ?
  • Vlog channel එකක් හරියට හදන්නේ කොහොමද ?
  • Youtube content create කරන්න ඔනේ local audiance එකටද? international audianc එකටද?
  • Social media හරහා channel එකට වැඩක් ගන්නේ කොහොමද ?
  • Copyright ගැන දැන ගත යුතු දේවල් මොනවද?
  • Sub to sub කියන්නේ මොකක්ද ?
  • Growth hacking කියන්නේ මොකක්ද ?
  • adsense හරහා මුදල් උපයන්නේ කොහොමද ?
  • Brand awareness එකක් හදලා මුදල් උපයන්නේ කොහොමද ?
  • Sponsorship හරහා මුදල් උපයන්නේ කොහොමද ?
  • Crowd funding හරහා මුදල් උපයන්නේ කොහොමද ?
  • Merch sell කරලා මුදල් උපයන්නේ කුමක්ද ?
  • Youtube channel fiverr එකේ sell කරලා මුදල් උපයන්නේ කුමක්ද ?
  • Youtube channel එක seo කරන්නේ කොහොමද ?
  • Vidiq හරහා video seo කරන්නේ කොහොමද ?
  • vidiq pro account එකක් නොමිලේ ගන්නේ කොහොමද ?
  • Tubebuddy හරහා video seo කරන්නේ කොහොමද ?
  • Tubebuddy pro account එකක් නොමිලේ ගන්නේ කොහොමද ?
  • Youtube video rank කරන්නේ කොහොමද ?
  • Youtube search result එකේ අපේ video උඩටම ගන්නේ කොහොමද ?
  • මගේ අවුරුදු 5 ක youtube අද්දැකිම්
  • Youtube pro tips
  • Youtube video title එක හරියට හදාගන්නෙ කොහොමද ?
  • Youtube video description එක හරියට හදාගන්නෙ කොහොමද ?
  • Youtube video එකට timestamp add කරන්නේ කොහොමද ?
  • Video එකක් හරියට youtube එකට upload කරන්නේ කොහොමද?
  • Youtube channel එකට monatization apply කරන්නේ කොහොමද?
  • Adsense account එකක් හරියට හදා ගන්නේ කොහොමද ?
  • Adsense account එක youtube channel එකට හරියට connect කරන්නේ කොහොමද?
  • Youtube studio එකේ දැනගත යුතු දේවල් මොනවාද?
  • Youtube හරහා මාසෙකට ලක්ෂ 2/3 අවම වශයෙන් හොයාගන්නේ කොහොමද?
  • අපි දෙන plan එකට අනුව ඔයා වැඩ කරන්න කොහොමද?
  • අපෙන් ලැබෙන lifetime support එක මොන වගේද?

අපගේ Youtube පාඨමාලාවේ ඉහත සඳහන් කරුණු ගැන සහ තවත් බොහෝ දේවල් ගැන පාඩම් මාලාවන් ඇතුළත් වේ.

Leave a Reply