Rs.5000.00
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Senectus habitant faucibus ante tincidunt
අපගේ පාඨමාලාවන් මිලදී ගන්නා සැමට අදාල පාඨමාලාව පිළිබඳ A-Z දැනුමක් ලබා දෙයි. මූලික දැනුමක් නැති කෙනෙකුට වුවද අදාල පාඨමාලාව පිළිබඳ මුල සිට සරලව ඉගෙන ගත හැක
ඔබ අපගේ ආයතනයෙන් පාඨමාලාවන් ලබාගත් අයෙක් නම් ඔබට lifetime SUPPORT එකක් හිමිවේ. ඕනෑම අවස්ථාවක අප හා සම්බන්ධ වී ඔබට තියෙන ගැටළු විසඳා ගත හැක.
අපගේ පාඨමාලාවන් නිර්මාණය කර ඇත්තේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විසින්ය. අපගේ පාඨමාලාවන් හදාරණ ඔබට ඔවුන්ගේ අත්දැකීම් පළපුරුද්ද දැනුම ලබාගත හැක
අපගේ පාඨමාලාවන් වල සඳහන් වන පරිදි ඔබට ප්‍රතිඵලයක් නැතිනම් 100% මුදල් ආපසු නැවත ලබාදීමට අප කටයුතු කරන්නෙමු
Senectus habitant faucibus ante tincidunt
අපගේ website හරහා හෝ WhatsApp මගින් ලියාපදිංචි විය හැක. වැඩි විස්තර සඳහා පහත අංකයට message එකක් එවන්න. (හෝ Bio එකේ ඇති ලින්ක් එක click කරන්න).
ඔව්, අනිවාර්යයෙන්ම. මෙම පාඨමාලාව සැකසී ඇත්තේ YouTube ගැන කිසිවක් නොදන්නා කෙනෙකුට වුවද මුල සිට සරලව (A to Z) ඉගෙන ගත හැකි ආකාරයටයි.
කිසිම වයස් භේදයක් නැත. පාසල් යන වයසේ සිට ඕනෑම අයෙකුට මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැක.
නැත. මූලික ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත්ය. පාඨමාලාව සිංහල මාධ්‍යයෙන් මෙහෙයවන අතර, තාක්ෂණික කරුණු ඉතා සරලව පැහැදිලි කර දෙනු ලැබේ.
ඔබට Lifetime මෙම recordings නැරඹීමේ අවස්ථාව හිමි වේ.
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 5000 කි.
WhatsApp us